Search

අද උදෑසන ඔස්ට්‍රේලියාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී ගුවන් නියමුවා මියයයි


NSW හි Yamba ප්‍රදේශය අසල සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

හදිසි සේවා මගින් උදෑසන 11.20 ට පමණ Yamba සිට 8km බටහිරින් පිහිටි Palmers Island හි විනෝදාත්මක ගුවන් යානයක් කඩා වැටී ඇති බවට තොරතුරු වාර්තා කර තිබුණා.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 60 ක් වයසැති ගුවන් යානය පැදවු නියමුවා බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ 30 හැවිරිදි අනෙක් පුද්ගලයාගෝල්ඩ් කෝස්ට් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »