2024 වන විට ලොව එක් එක් රටවලට හිමි නොබෙල් ත්‍යාග සංඛ්‍යාව සම්බන්ධයෙන් නවතම අධ්‍යනයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියාව සතු නොබෙල් ත්‍යාග සංඛ්‍ය්දව 14 ක් බව සදහන්.
ලොව වැඩිම නොබෙල් ත්‍යාග සංඛ්‍යාවක් හිමි රට ලෙස නම් කර ඇත්තේ ඇමරිකාව වන අතර ඇමරිකාව සතු නොබෙල් ත්‍යාග සංඛ්‍යාව 423ක්.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන බ්‍රිතාන්‍ය හිමි කරගෙන ඇති අතර බ්‍රිතාන්‍ය සතු නොබෙල් ත්‍යාග සංඛ්‍යාව 143ක්
තවද ජර්මනිය එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානය හිමිකරගෙන ඇති අතර ජර්මනිය සතු නොබෙල් ත්‍යාග ගණන 115ක්.
ඩෙන්මාකය ,නෝර්වේ සහ ඔස්ට්‍රේලියාව යන රටවල් තුනම සමානව නොබෙල් ත්‍යාග 14 බැගින් ජිමිකරගෙන ඇති අතර ඉන්දියාවටද නොබෙල් ත්‍යාග 12ක් හිමිව තිබීම විශේෂත්වයක්.
USA 🇺🇸: 423
UK 🇬🇧: 143
Germany 🇩🇪: 115
France 🇫🇷: 76
Sweden 🇸🇪: 34
Japan 🇯🇵: 31
Russia 🇷🇺/ Soviet Union: 30
Canada 🇨🇦: 28
Switzerland 🇨🇭: 25
Austria 🇦🇹: 25
Netherlands 🇳🇱: 22
Italy 🇮🇹: 21
Poland 🇵🇱: 19
Hungary 🇭🇺: 15
Australia 🇦🇺: 14
Denmark 🇩🇰: 14
Norway 🇳🇴: 14
Israel 🇮🇱: 13
India 🇮🇳: 12