Search

ඔස්ට්‍රේලියා ජනප්‍රිය වෙරළකදී මෝර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙක් මිය යයි

ක්වින්ස්ලන්ඩ් හි ජනප්‍රිය මුහුදු තීරයකදී 40 හැවිරිදි පුද්ගලයෙක් මෝර ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ  ලූක් වොල්ෆෝර්ඩ් නැමැත්තෙක් වන අතර ඔහු   හම්පි දූපතේ මසුන් ඇල්ලමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දි ඇති බව සදහන්.

බෙල්ලට සිදුවූ හානිය මත මෙම පුද්ගලයා එම අවස්ථාව්වෙදීම මොයහොස් ඇති බව පොලීසිය තහවුරු කර තිබෙනවා.

හම්පි දූපත කඳවුරු බැඳීම, කිමිදීම සහ ස්නෝකර්ලිං සඳහා ප්‍රසිද්ධ වඩාත් ජනප්‍රිය දූපතක් වන අතර මේ දිනවල දූපත විවේකය ගත කරන්න එන ඔස්ට්‍රේලියානුවන්ගෙන් පිරී ගොස් ඇති බව සදහන්.

මේ අතර දිගු සති අන්ත නිවාඩුවත් සමග බොහෝ ඔස්ට්‍රේලියානුවන් විනෝද වීම සදහා මුහුදු වෙරළ වෙත එන අතර අවදානම් සහගත ස්ථාන ගැන සැලකිලිමත් වන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »