Search

ලොව දූෂණය අඩුම රටවල් අතරට ඔස්ට්‍රේලියාවත්

ලොව දූෂණය (Corruption) අඩුම රටවල් පිළිබදව අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ “Global Index” විසිනුයි.

එහිදී ඔස්ට්‍රේලියාවට 14 වන ස්ථානය හිමි වී තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව ලොව දූෂණය (Corruption) අඩුම රට බවට ඩෙන්මාර්කය පත්ව තිබෙන අතර එහි දෙවන ස්ථානය නෝර්වේ වෙත හිමිව තිබෙනවා.

මෙම රටවල් ලැයිස්තුවේ තෙවන සහ සිව් වන ස්ථාන පිළිවෙලින් හිමිව ඇත්තේ සිංගප්පූරුවට සහ ස්වීඩනය වෙතයි.

ශ්‍රේණිගත කිරීමේ දී ෆින්ලතයට පස්වන ස්ථානයත් නවසීලන්තයට හය වන ස්ථානයත් ලැබී තිබෙන බව ද සදහන්.

නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග් පිළිවෙලින් මෙම රටවල් ලැයිස්තුවේ හත් වන සහ අට වන ස්ථාන දිනාගෙන තිබෙනවා.

එහි නව වන ස්ථානය හොං කොං වෙතත් 10 වන ස්ථානය එක්සත් රාජධානිය වෙතත් හිමිව තිබෙන බවයි මෙම ශ්‍රේණිගත කිරීම ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »