Search

වසර 8කට පසු ශ්‍රී ලංකාව T20 තරගයක දී නව වාර්තාවක් තබයි

වසර 8 කට පසුව ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු විසින් ශතක සබදතාවක් ගොඩ නැගූ පළමු අවස්ථාව අද (28) දිනයේ දී වාර්තා වුණා.

ඒ නවසීලන්තය සමග පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය අතරතුර දීයි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 173 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටිනවා.

එහිදී පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සාර්ථක ලකුණු සබදතාවක් ගොඩ නැගීමට සමත් වුණා.

 

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »