ඔස්ටේ්‍රලියාවේ ප්‍රදේශ රැසකට හෙට දැඩි ශීතලක් පවතිනු ඇතැයි අනාවැකි

ඔස්ටේ්‍රලියාවේ ගිණිකොණ දිග ප්‍රදේශය හරහා හෙට (11) දිනයේදී දැඩි ශීතලක් පවතිනු ඇතැයි අනාවැකි පළවනවා.

ඒ අනුව ඇතැම් ස්ථානවල සෙල්සියස් අංශක සෘණ අගයන් මෙන්ම ඇතැම් ස්ථානවලට හිම පතනයක්ද අපේක්ෂා කල හැකියි.

ඇන්ටාක්ටික් මහද්වීපය සිට හමා එන සිසිල් සුළං ධාරා මීට හේතුවයි.

මේ අනුව දකුණු ඔස්ටේ්‍රලියාව – වික්ටෝරියා – ටස්මේනියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට හිමපතනය වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »