Search

ඔස්ට්‍රේලියා ජනාකීර්ණ සාප්පු සංකීර්ණයකට ආයුධයක් සහිත පුද්ගලයෙක් පැමිණෙයි

බොක්සිං දිනයේ Mandurah Forum සාප්පු සංකීර්ණයට කුඩා පොරොවක් වැනි යමක් සමඟ පුද්ගලයෙක් පැමිණ තිබෙනවා.

මෙම සිද්ධිය බටහිර ඔස්ට්‍රේලියාවේ සාප්පු මධ්‍යස්ථානයක සිදුව ඇති අතර  CCTV දර්ශන ඔස්සේ සැකකාර පුද්ගලයා මෙලෙස පොරවක් වැනි යමක් රැගෙන සාප්පු සංකීර්ණයට පැමිණ ඇති බව සදහන්.

සැකකාර පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කුඩා පොරවක් මෙන් යමක් පෙන්වමින් සැකකරු සාප්පූ මධ්‍යස්ථානය හරහා දිව යාමට උත්සහ කර ඇති අතර පසුව එම පුද්ගලයා ඔහුගේ බෑගයේ ආයුධය සඟවාගෙන සිටින අයුරු CCTV කැමරාවේ සටහන්ව තිබුණා.

තවද Boxing day තරග නැරබීම සදහා බොහෝ පිරිසක් මෙල්බන් වෙත ඒකරාෂි වන අතර ජනතාව සැක සහිත පුද්ගලයින් හදුනා ගතහොත් ඒ පිළිබද අවදානයෙන් පසුවන ලෙස සදහන්.

 

 

 

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »