Search

දෙවැනි දිනටත් MCG ක්‍රීඩාංගණය වාර්තා පිට වාර්තා තබයි

දෙවන දිනට Boxing Day ටෙස්ට් තරගය නැරඹීම සදහා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය (MCG) වෙත වාර්තාගත ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

ඒ අනුව Boxing Day ටෙස්ට් තරගය නැරඹීම සදහා පළමු දිනයේදී 87,242 ක වාර්තාගත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් පැමිණ තිබූ අතර අද 85, 147ක සංඛ්‍යාවක් පැමිණ තිබීම විශේෂත්වයක්.

මෙය ඔස්ට්‍රේලියාවේ දී පැවති ඉන්දු – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගයක් නැරඹීම සදහා එක් දිනක දී පැමිණි දෙවන වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වී තිබෙනවා.

MCG හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටුවර්ඩ් ෆොක්ස් විසින් අපේක්ෂා කළ පරිදිම මෙවර Boxing Day ටෙස්ට් තරගයේ පළමු දින දෙක වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් පැවතීම ද කැපී පෙනෙනවා.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »