Search

ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් රියදුරු එළියට පනී

ප්‍රංශයේ පැරිස් අගනුවර ආශ්‍රිත ධාවනය වෙමින් තිබූ අදිවේගි දුම්රියක එහි රියදුරුදු ම්රියෙන් පිටතට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී දුම්රියේ  මගීන් 400ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය රියදුරෙකුගේ පාලනයෙන් තොරව එම අවස්ථාවේ ධාවනය වී ඇති අතර ස්වයංක්‍රීය පාලනය මගින් දුම්රිය නවතා ගැනීමට හැකිව තිබෙනවා.

                                                                                  නත්තල් දින රාත්‍රී 9 ට පමණ ප්‍රංශ අගනුවරට කිලෝමීටර් 40 ක් දකුණින් පිහිටි මෙලුම් නගරය අසල දුම්රිය නැවැත්වීමට එහිදි අවස්ථාව හිමිව තිබූණා.

මෙම සිද්ධියෙන් දුම්‍රිය මගීන් කිසිවකුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි සදහන් වන්නේ.

මෙම  දුම්රිය සේවාව  පැරිසියේ සිට Saint-Etienne දක්වා මධ්‍යම රාත්‍රියේ නත්තල් සැමරුම් සඳහා නිවෙස් බලා යන මිනිසුන්ගෙන් පිරී තිබුණ බවටයි අනාවරණවන්නේ.

රියදුරු මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »