ඔස්ට්‍රේලියාවේ මිල අධිකම නගරය ලෙස සිඩ්නි නම් කර තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීම් අනුව මෙල්බන් නගරයට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.
මෙල්බර්න් හි ජීවන වියදම ලෝකයේ නගරවලින් සියයට 88 කට වඩා මිල අධික බවද සදහන්.
මේ අතර ප්‍රවාහනය සදහා වඩාත්ම මිල අධික නගරට ලෙස නම් කර ඇත්තේද සිඩ්නි නගරයයි.
ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඇඩිලේඩ් හි පොදු ප්‍රවාහන අගයට සාපේක්ෂව සිඩ්නිහි ප්‍රවාහන ගාස්තු දෙගුණයකින් ඉහළ බව සදහන්.
Finder දත්ත අනුව පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ඩාවින් සහ හොබාර්ට් ඉතා ලාභදායී නගර ලෙස නම් කර තිබෙනවා.
මෙල්බන් සහ වික්ටෝරියා අගනුවරවල ප්‍රවාහන ගාස්තුව සිඩ්නි නගරයට වඩා සියයට 18කින් පමණ අඩු බව සදහන්.