Search

ජීවිත හානි 02 ක් මැද සිඩ්නි රුවල් ඔරු තරගය අඛණ්ඩව

Sydney – Hobart තරඟ අතර තුර පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් තරග සංවිධායකයින් සදහන් කර ඇත්තේ දෙදෙනෙකු මිය ගියද තරඟය දිගටම කරගෙන යන අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය මෙහෙයවනු ඇති බවයි.

එක රැයක් තුළ මරණ දෙකක් සිදු වුවද තරඟය දිගටම පවතින බවට සංවිධායකයින් වැඩිදුරටත් සදහන් කළේ.

තරඟයට සත්කාරකත්වය දැක්වන  ඔස්ට්‍රේලියාවේ Cruising Yacht Club හි උප ප්‍රධානී ඩේවිඩ් ජේකොබ්ස් පැවසුවේ මියගිය අයගේ පවුල් සහ ආදරණීයයන් වෙනුවෙන් අවශ්‍ය උපකාර කරන බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 55 සහ 65 යන වයසේ පසුවූ පුද්ගලයින් දෙදෙනෙක්.

අනතුර සිදුවු යාත්‍රා සම්බන්ධයෙන් අදාළ විමර්ශන නිලධාරීන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »