Search

Long Jump වලින් ඔස්ට්‍රේලියාවේ Top 10 වූ ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත අමිරු

Long Jump වලින් ඔස්ට්‍රේලියාවේ දස්කම් දක්වන්න ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සිසුවෙක්ට අවස්ථාව හිමිව තිබෙනවා.

අමිරු චන්ද්‍රසේන නැමති 22 හැවිරිදි තරුණ මලල ක්‍රීඩකයා ඒ අනුව ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලාංකේය නම තවදුරටත් ජාත්‍යන්තරයට ගෙනයෑමය කටයුතු කර තිබුණා.

Long Jump ලෝක ශ්‍රේණිගත කිරීමෙන් අමිරු Ranking No. 140 ලෙස ස්ථානගතවන අතර ඔස්ට්‍රේලියාවේ Ranking හි Top 10 අතරට පැමිණීමට අමිරුට අවස්ථාව හිමිවනවා.

අමිරු ඔස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ ඇත්තේ වයස අවුරුදු 10දී වන අතර ඔහු long Jump ප්‍රගුණ කිරීම ආරම්භ කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ දි බව සදහන්.

පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා අමිරු ක්‍රීඩා කල අතර 2018 වසරේදි State තරග සදහා සුදුසුකම් ලැබීමට අමිරුට හැකිව තිබෙනවා.

අධ්‍යාපනය සහ ක්‍රීඩාව සමබරව කටගෙන යෑම අමිරුට වඩාත් අභියෝගාත්මක වූ අතර එම අභියෝග ඉතා හොදින් ජයගෙන අධ්‍යාපනයෙන්ද විශ්වවිද්‍යාලය වරම් හිමිකරගැනීමට සමත්ව තිබෙනවා

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »