පිලිප් කුමරුන් වෙනුවෙන් කැන්බරා හිදී ආචාර වෙඩිමුර 41 ක් – සිඩ්නි ජාතික ධජ අඩකුඹු කෙරේ

අභාවප්‍රාප්ත පිලිප් කුමරුන් වෙනුවෙන් ආචාර වෙඩි මුර 41 ක උත්තමාචාරයක් පැවැත්වීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

අගමැති ස්කොට් මොරිසන් මෙන්ම විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් විසින් මේ වනවිටත් ශෝක පණිවුඩ නිකුත් කර අවසන්.

කැන්බරා අගනුවරදී මෙම ආචාර වෙඩි මුර පැවැත්වෙනු ඇති.

මේ අතර සිඩ්නි නුවර Harbour Bridge හි ප්‍රදර්ශනය කර ඇති ජාතික ධජ අද දිනයේදී අඩකුඹු කර තිබෙනවා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »