පිලිප් කුමරුන් වෙනුවෙන් කැන්බරා හිදී ආචාර වෙඩිමුර 41 ක් – සිඩ්නි ජාතික ධජ අඩකුඹු කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

පිලිප් කුමරුන් වෙනුවෙන් කැන්බරා හිදී ආචාර වෙඩිමුර 41 ක් – සිඩ්නි ජාතික ධජ අඩකුඹු කෙරේ

පිලිප් කුමරුන් වෙනුවෙන් කැන්බරා හිදී ආචාර වෙඩිමුර 41 ක් – සිඩ්නි ජාතික ධජ අඩකුඹු කෙරේ

අභාවප්‍රාප්ත පිලිප් කුමරුන් වෙනුවෙන් ආචාර වෙඩි මුර 41 ක උත්තමාචාරයක් පැවැත්වීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

අගමැති ස්කොට් මොරිසන් මෙන්ම විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් විසින් මේ වනවිටත් ශෝක පණිවුඩ නිකුත් කර අවසන්.

කැන්බරා අගනුවරදී මෙම ආචාර වෙඩි මුර පැවැත්වෙනු ඇති.

මේ අතර සිඩ්නි නුවර Harbour Bridge හි ප්‍රදර්ශනය කර ඇති ජාතික ධජ අද දිනයේදී අඩකුඹු කර තිබෙනවා.

COMMENTS