Search

ආගමට වැඩි නැඹුරුවක් ඇති මුල්ම රටවල් 10 ට ශ්‍රී ලංකාවත්

ලොව ආගම වෙත වැඩිම නැඹුරුවක් ඇති රටවල් සම්බන්ධව ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබෙනවා.

CEOWorld විසින් සිදු කර ඇති මෙම ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකාවට අට වන ස්ථානය හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 98.6 ක් පමණ කුමන හෝ ආගමක් අදහන බවයි ඒ හරහා පෙන්වා දී ඇත්තේ.

ලොව ආගම වෙත වැඩිම නැඹුරුවක් ඇති රට බවට සෝමාලියාව පත්ව තිබෙන අතර සෝමාලියානුවන් 99.8 ක් පමණ කුමන හෝ ආගමක් අදහන බවයි එහි දැක්වෙන්නේ.

මෙහි දෙවන ස්ථානය නයිජර් වෙත හිමි වෙද්දී නයිජර් හි ජනගහණයෙන් 99.7% ක් පමණ කුමන හෝ ආගමක් අදහන බවයි ශ්‍රේණිගත කිරීම ඔස්සේ අනාවරණය වී ඇත්තේ.

බංග්ලාදේශය වෙත මෙම ශ්‍රේණිගත කිරීමේ දී තෙවන ස්ථානය හිමි වී ඇති අතර බංගලාදේශ ජාතිකයන්ගෙන් 99.5 ක් පමණ ආගමට වැඩි නැඹුරුවක් බවයි ඒ හරහා පෙන්නුම් කෙරෙන්නේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »