වික්ටෝරියා හෝටල් නිරෝධායනයේ සිටි අයෙකුට කොවිඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා හෝටල් නිරෝධායනයේ සිටි අයෙකුට කොවිඩ්

වික්ටෝරියා හෝටල් නිරෝධායනයේ සිටි අයෙකුට කොවිඩ්

වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනයේ සිටි පුද්ගලයන් අතුරින් අයෙකුට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

විදේශයක සිට පැමිණි අයෙකුටයි මෙලෙස වෛරසය ආසාධනය වී ඇත්තේ.

මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තය තුළ දැනට එක් ආසාධිතයෙකු ප්‍රතිකාර ලබමින් පසුවනවා.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් මගී ගුවන් යානා පැමිණීම ආරම්භ කිරීමත් සමග හෝටල් නිරෝධායනය ආරම්භ කෙරුණා.

පෙබරවාරි 13 වනදාට පස මෙලෙස පළමුවරට ගුවන් මගීන් පැමිණියේ ශ්‍රී ලංකාව – සිංගප්පූරුව – කටාර් සහ ඩුබායි සිටයි.

දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් තත්වය පහතින්.

COMMENTS