වික්ටෝරියා හෝටල් නිරෝධායනයේ සිටි අයෙකුට කොවිඩ්

වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනයේ සිටි පුද්ගලයන් අතුරින් අයෙකුට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

විදේශයක සිට පැමිණි අයෙකුටයි මෙලෙස වෛරසය ආසාධනය වී ඇත්තේ.

මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තය තුළ දැනට එක් ආසාධිතයෙකු ප්‍රතිකාර ලබමින් පසුවනවා.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් මගී ගුවන් යානා පැමිණීම ආරම්භ කිරීමත් සමග හෝටල් නිරෝධායනය ආරම්භ කෙරුණා.

පෙබරවාරි 13 වනදාට පස මෙලෙස පළමුවරට ගුවන් මගීන් පැමිණියේ ශ්‍රී ලංකාව – සිංගප්පූරුව – කටාර් සහ ඩුබායි සිටයි.

දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් තත්වය පහතින්.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »