Search

වසර 20කට පසු ඔස්ට්‍රේලියානු $ අගය පහළ මට්ටමක

ඔස්ට්‍රේලියානු ඩොලරය වසර 20 කට පසු අවම මට්ටමකට යා හැකි බව ආර්ථික විශේෂඥයින් අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

මීට මාස කිහිපයකට පෙර, ඔස්ට්‍රේලියානු ඩොලරය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශත 0.69ක වෙනසක් පැවතියද මේ වන විය ඔස්ට්‍රේලියානු ඩොලරය අවම අගයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පවුම සහ යුරෝ අගය තවදුරටත් ඉහළ යන අතර ඔස්ට්‍රේලියානු ඩොලරය මෙලෙස මන්දගාමී වීම කෙරෙහි ලෝක ආර්ථිකය ද බලපෑම් කරන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

චීන ආර්ථිකයත්, වෙලඳ ගාස්තු පැනවීමේ ඇමරිකානු තර්ජන, යන සාධක මෙරට ආර්ථික කෙරේ සෘජු බලපෑමක් පවතින බව වාර්තා වනවා.

ඒ අනුව 2025 වසර වන විට ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය තවදුරටත් පහළ යනු ඇතැයි සදහන්.

2003 වසරෙන් පසු ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම අගය මෙය වන බවයි ආර්ථික විශේෂඥයින් සදහන් කර ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »