නත්තලට පැය කිහිපයක් ඉතිරිව තිබියදි ඔස්ට්‍රේලියාවේ Fish Market ජනතාවගෙන් පිරී ඉතිරි ගොස් තිබෙනවා.
සිඩ්නි මත්ස්‍ය වෙළෙද පොල, දැනට එහි පැය 36කට පෙර අලෙවිය මැරතන් තරගයක් ලෙසයි හදුන්වන්නේ.
අද සවස 5 වන විට ඔස්ට්‍රේලියාවේ බොහෝ මත්ස්‍ය අලෙවිසැල් වසා තැබෙන ජනතාව වැඩි වශයෙන් ඉස්සන් මිලදී ගන්නා බවයි වාර්තා වන්නේ.
සිඩ්නි මත්ස්‍ය වෙළෙද පොල සංඛ්‍යා දත්ත අනුව වෙළදපල අද පස්වරු 5ට වැසීමට පෙර ගතවන පැය 36 පුරාවට පාරිභෝගිකයන් ලක්ෂයකට වැඩි පිරිසක් සංඛ්‍යාවක් වෙළදසැල් වෙත පැමිණෙන බවයි.
තවද එම 100,000 පුද්ගලයින් SeaFoos ටොන් 350ක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.