
නත්තල් දිනයට සමගාමී ව පැවැත්වෙන සැණකෙළි නැරඹීමට වික්ටෝරියානුවන් යා යුතු හොදම ස්ථාන පිළිබදව නම් කිරීමක් සිදු කර තිබෙනවා.
මෙල්බන් වික්ටෝරියා වෙබ් අඩවිය විසිනුයි මෙම ස්ථාන පිළිබදව තොරතුරු ඇතුලත් කර ඇත්තේ.
ඒ අනුව මෙල්බන් හීදී පැවැත්වෙන උත්සව අවස්ථාවන්වලට එදින වික්ටෝරියානුවන් ට සම්බන්ධ වීමේ අවකාශය හිමි වනවා.

එම උත්සව අවස්ථාවන් අතර,
Spreads of Christmas Cheer at QT Melbourne
Christmas Outdoor Cinema
Christmas Creatures by The Huxley’s
Christmas Carol
Christmas Day Lunch at Pallman Melbourne City Centre
Christmas Lunch with Pure South Dining සහ තවත් විශේෂ අවස්ථාවන් රැසක් ඇතුලත්.

මීට අමතරව වික්ටෝරියා ප්‍රාන්තය පුරා නත්තල් දිනය වෙනුවෙන් විශේෂ උත්සව අවස්ථාවන් රැසක් පැවැත්වීමට නියමිතයි.
Roving Christmas Elves – Ballarat Centre of Music and the Arts
Christmas Day Lunch at Andiamo Restaurant and Bar
Como House of Discovery : Seasons Greeting
Christmas Day with Rochford Wines at Coldstream
Christmas in Ballarat Gaint Christmas Bauble
Christmas Ballarat Archway of Stars
Christmas Day Buffet Breakfast at Tempo Geelong ඇතුළු තවත් විශේෂ අවස්ථාවන් රැසක් ඒ අතරට ඇතුලත් වීම ද කැපී පෙනෙනවා.