
අප ජලයේ කොවිඩ් වෛරස් කොටස් තිබී හමුවීම සම්බන්ධයෙන් මෙල්බර්න් හි ගිණිකොණ දිග අර්ධ නාගරික කලාප 10 ක ප්‍රදේශවාසීන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව පහත ප්‍රදේශවල වාසය කරන ජනතාවට කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම් වහා වෛද්‍ය උපදෙස් වෙත යොමුවන ලෙසටයි දැනුම් දී ඇත්තේ.
එමෙන්ම පසුගිය 04 වනදා සිට 06 වනදා දක්වා එම කලාපවල සිටි පුද්ගලයන්ටද මෙම අවවාදාත්මක නිවේදනය වලංගු වනවා.

- Clayton
- Clayton South
- Dingley Village
- Glen Waverley
- Mount Waverley
- Mulgrave
- Notting Hill
- Springvale
- Springvale South
- Wheelers Hill