බටහිර ඔස්ටේ්‍රලියාවට එකවර ප්‍රබල සුළි කුණාටු 03 ක් පැමිණීමේ අවධානමක්

ප්‍රබල සුළි කුණාටු 03 ක් එකවර පැමිණීමේ අවධානමක් හේතුවෙන් බටහිර ඔස්ටේ්‍රලියාවේ Onslow සිට Jurian Bay දක්වා වන ජනතාවට වහා ඉවත් වන ලෙස කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.

හෙට දිනය වනවිට මෙම කුණාටු 03 ම ගොඩබිමට ඇතුලු විය හැකි බවටයි අනාවැකි පළවී ඇත්තේ.

විශේෂයෙන් වෙරළාසන්න කූඩාරම් හෝ caravan තුළ සිටින්නන්ට වහා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසටද දැනුම් දී තිබෙනවා.

මින් එක් කුණාටුවක් Seroja ලෙස නම් තබා ඇති අතර අනෙක් කුණාටු 02 ට මේ දක්වා නම් යෝජනා වී නැහැ.

අදාළ කුණාටුවල ගමන් මාර්ගය පහතින්.

 

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ජීවත් වීමට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් හමුවෙයි?

පෘථිවිය සහ සිකුරු යන ග්‍රහ ලෝකවලට සමාන ප්‍රමාණයේ ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් සමත්වී තිබෙනවා.

Read More »