ප්‍රබල සුළි කුණාටු 03 ක් එකවර පැමිණීමේ අවධානමක් හේතුවෙන් බටහිර ඔස්ටේ්‍රලියාවේ Onslow සිට Jurian Bay දක්වා වන ජනතාවට වහා ඉවත් වන ලෙස කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.
හෙට දිනය වනවිට මෙම කුණාටු 03 ම ගොඩබිමට ඇතුලු විය හැකි බවටයි අනාවැකි පළවී ඇත්තේ.
විශේෂයෙන් වෙරළාසන්න කූඩාරම් හෝ caravan තුළ සිටින්නන්ට වහා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසටද දැනුම් දී තිබෙනවා.
මින් එක් කුණාටුවක් Seroja ලෙස නම් තබා ඇති අතර අනෙක් කුණාටු 02 ට මේ දක්වා නම් යෝජනා වී නැහැ.
අදාළ කුණාටුවල ගමන් මාර්ගය පහතින්.
Residents and holidaymakers between Onslow and Jurian Bay urged to prepare for dangerous weather this weekend from Tropical Cyclone Seroja (Cat1) and Tropical Low 23U forecast to become a Cat 1 Friday, when it would be named TC Odette. More info: https://t.co/DXJaxQfuN2 pic.twitter.com/cffVxKTJQx
— Bureau of Meteorology, Western Australia (@BOM_WA) April 7, 2021