ලොව වඩාත් භයානකම වෙරළ තීර අතරට ඔස්ට්‍රේලියාවේ වෙරළතීර දෙකක් ඇතුළත් වී තිබෙනවා.
වෙරළතීර ඕනෑම කෙනෙක් ප්‍රියකරන ස්ථානයක් වුවද පිනන්න යන අවස්ථාවේ දි වන අනතුරුදායක තත්වයන් මත මෙම නම් කිරීම සිදුකර තිබුණා.
ඒ අනුව ලොව භයානකම වෙරළතීර අතර ක්වීන්ස්ලන්ඩ් හි K’gari (Fraser Island) වෙරළ තීරය නම් කර ඇති අතර අනෙක් භයානකම වෙරළතීරය ලෙස හදුන්වා ඇත්තේ Northern Territory වෙරළ තීරයයි.
ඔක්තෝබර් 1 සිට ජූනි 1 දක්වා වෙරළ තීරයේ Northern Territory වෙරළ කලාපයේ විෂ සහිත ජෙලිෆිශ් ගැවසීම හේතුවෙන් මෙම වෙරළතීරය භයානක වන බවයි දැනුම් දී ඇත්තේ.
ඒ අනුව ලොව වඩාත්ම වෙරළ තීරය ලෙස නම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ Gansbaai වෙරළ තීරයයි.
එම වෙරළතීරය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ මෝරුන් බහුලව ගැවසෙන වෙරළක් ලෙසයි.
මීට අමතරව
Hanakapiai Beach in Hawaii
New Smyrna Beach in Florida
Playa Zipolite Beach in Mexico