නව වසර උදාවත් සමග සංඛ්‍යාතාත්මකව සිඩ්නි ඔපෙරා හවුස් හා වරාය පාලම ආශ්‍රිත ගිනිකෙළි සංදර්ශන පවත්වන්නේ ද යන්න නිල වශයෙන් තීරණය කර නොමැති බව ෆෙඩරල් පොලීසිය පවසනවා.
මන්ද සිඩ්නි වෙත පැමිණෙන බොහෝ දෙනාපොදු ප්‍රවාහනය මත ගමනාගමනය සිදුකෙරෙන බැවින් දුම්‍රිය වර්ජනයක් සිදුවන්නේ නම් එය සිඩ්නි වෙත එන ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් බව සදහන්.
දුම්රිය ,Tram සහ බස් වැඩ වර්ජනයන් සිදුවන්නේ නම් සංඛේතාත්මක සිඩ්නි ගිනිකෙළි අවලංගු කිරීමේ අවදානමක් ඇති බවයි සදහන් වී ඇත්තේ.
පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පැවසුවේ 31 රාත්‍රියේ විනෝදකාමීන් 250,000 කට අදික සංඛ්‍යාවක් සිඩ්නි ගිනිකෙළි සංදර්ශන නැරඹීම සදහා සිඩ්නි වෙත පැමිණෙනු ඇති බව සදහන්.
වෙබ් පැවසුවේ සෑම වසරකම අලුත් අවුරුදු උදාව සැමරීමට සිඩ්නි වෙත එන ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂිතව යළි තම නිවෙස් වෙත යොමු කිරීමට විධිමත් ප්‍රවාහන සේවාවක් තිබුණද මෙවර ප්‍රවාහන සේවා මගින් වෘත්තිය ක්‍රියාමාර්ග වෙත අවතීරණ වීම මතභේදාත්මක බවයි සදහන් කර ඇත්තේ.