AusLankaTv ඔස්ට්‍රේලියාවේ සිටින තම ප්‍රජාව වෙනුවෙන් සිදුකරන සේවය අගයමින් ෆෙඩරල් රජය විසින් ප්‍රදානයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව මෙල්බන් හි පිහිටි AusLanka Tv මැදිරි සංකීර්ණය වෙත පැමිණ එම ප්‍රදානය ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රිනී Cassandra Fernando (MP Federal Member for Holt) විසින් එය AuslankaTv වෙත පිරිනැමීවුවා.
එසේම AuslankaTv විසින් සිදුකර සේවාද මෙහිදි ඇගයීමට ලක්කර ඇති අතර විදේශ රටක දී තම ප්‍රජාව වෙනුවෙන් කරන සේවය මෙහිදි ප්‍රශංසාවට ලක් කෙරුණා.
මෙහිදි AusLankaTv, AusLanka Radio, AusLanka News මේ සියලු අශංයන් විසින් තම ප්‍රජාවවෙනුවෙන් විදෙස් රටක සිට කරන සේවාව ෆෙඩරල් සාමාජිකා Cassandra Fernando විසින් මෙහිදි විශේෂ ප්‍රශංසාවට ලක් කළා.
මෙල්බන් හි කුඩා ස්ථානයකින් ආරම්භ වූ AusLanka Tv මාධ්‍ය ජාලය වසර 4ක් වැනි කෙටි කළක් තුළ නවීන තාක්ෂණයෙන් යුත් මැදිරි සංකීර්ණයක් ලෙස වැඩි දියුණු වීම මෙහිදි Cassandra Fernando විසින් ඇගයීමට ලක් කළා.
AusLanka Tv වෙනුවෙන් එහි සභාපති චමිල ලොකුනාරංගොඩ විසින් ෆෙඩරල් රජය විසින් ලබා දුන් මෙම ප්‍රදානය භාරගනු ලැබුවා.