Search

ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් Message, Call ගන්නා දිනය හෙළිවෙයි

ඔස්ට්‍රේලියානු ටෙලිකොම් සමාගම විසින් 2024 වසරේ ඔස්ට්‍රේලියානුවන්ගේ දුරකතන ඇමතුම් සහ කෙටිපණිවුඩ සම්බන්ධයෙන් නවතම අධ්‍යනයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් දුරකතන භාවිත කිරීමේ දත්ත මෙලෙස ඉදිරිපත් කර ඇති අතර Telstra සමාගම පෙන්වා දී ඇත්තේ Telstra හරගා දිනකට සාමාන්‍යයෙන් දුරකථන ඇමතුම් මිලියන60 ක් සිඖවන බවයි.

වෝඩාෆෝන් මගින් දිනකට ඇමතුම් මිලියන 11 ක් පමණ වාර්තා වී ඇති අතර එය වසරකට ඇමතුම් බිලියන ගණනක් වාර්තා වන බව සදහන්.

දැනට වාර්තා වූ දත්ත අනුව Black Friday දින ඔස්ට්‍රේලියානුවන් අතර දුරකතන භාවිතයේ කාර්යබහුලම දිනය ලෙසයි වාර්තා වන්නේ.

වෝඩාෆෝන් පාරිභෝගිකයින් වසරකට කෙටි පණිවුඩ බිලියන 2.7 ක් හෝ දිනකට මිලියන 7.6 ක් පමණ සිදු කෙරෙන අතර ටෙල්ස්ට්රා පාරිභෝගිකයින් දිනකට මිලියන 40 ක් පමණ කෙටි පණිවුඩ හුවමාරු කරන බව වාර්තා වනවා.

මෙම කෙටි පණිවුඩ දත්ත වලට iMessage සහ වට්ස්ඇප් වැනි වෙනත් පණිවුඩ යෙදුම් භාවිතය ගණන් නොගන්නා බව සදහන්.

තවද ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව අතර වැඩි වශයෙන් දුරකතන ඇමතුම් හුවමාරුකරගන්නා දිනයක් ලෙස පෙබරවාරි 13 වනදා නම් කර ඇති අතර පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය සැමරීම සදහා පෙර දින වැඩි වශයෙන් දුරකතන ඇමතුම් ගන්නා බවටයි පුරෝකතනය කර ඇත්තේ.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »