Search

වික්ටෝරියා හි සංචාරක ආදායම වාර්තා අලුත් කරයි

වික්ටෝරියා හි සංචාරක ආදායම නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

පසුගිය වසර තුළ සංචාරකයින් වික්ටෝරියා හි ඩොලර් බිලියන 39.7 ක් වියදම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අගය කොවිඩ් වකවානුවට පෙර ලැබූ ආදායම් වාර්තා ද බිද දමමින්  ඉහළම ආදායමක් ලබා ඇතිබව ආදහන්.

වික්ටෝරියා වෙත චීන සංචාරකයින් විශාලතම ජාත්‍යන්තර වෙළඳපොල වන අතර දෙවන ස්ථානය ඉන්දියාවට හිමිවීමද විශේෂත්වයක්.

මෙල්බර්න් නගරය ද අන්තර් රාජ්‍ය සංචාරකයින් සඳහා ප්‍රියතම සචාරක ගමනාන්තයක් වන බව ද එම වාර්තා පෙන්වා දෙනවා.

සංචාරකයින් අතර මෙල්බන් හි විශිෂ්ට ආහාර, සංස්කෘතිය සහ අවට ස්වභාවික පරිසරය හේතුවෙන්

මිලියන හතරකට ආසන්න සචාරකයින් සංඛ්‍යාවක් වික්ටෝරියා වෙත පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව් සහ උත්සව හේතුවෙන්

ජාත්‍යන්තර සංචාරකයින් වික්ටෝරියා වෙත තවදුරටත් ආකර්ෂණය වන බව සදහන්.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »