Search

වික්ටෝරියා ලැව්ගිනි හෙක්ටයාර 5400 දක්වා ව්‍යාප්තවේ මාර්ග රැසක් වැසෙයි

වික්ටෝරියා ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානයේ (Grampians National Park )  හටගෙන ඇති ලැව්ගිනි තිබෙනවා තත්වය පැය 24ක් ඇතුළත හෙක්ටයාර 500 සිට 5400 දක්වා වේගයෙන් ව්‍යාප්ත වී තිබෙනවා.

අකුණු සැර වැදීමෙන් සහ වියළි කාලගුණික තත්ත්වය නිසා මෙලෙස ලැව්ගිනි ව්‍යාප්ත වී ඇති බව සදහන්.

ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීම සඳහා  කටයුතු කරන අතර දැනට පවතින කාලගුණික තත්ත්වයන් මත ගින්න මැඩ පැවැත්වීමට අමතර අභියෝග එල්ල කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට Mirranatwa, Victoria Valley, සග Jimmy Creek ජනතාව එම ප්‍රදේශ වලින් ඉවත් කර ඇති අතර විපතට පත් වූවන් සඳහා Dunkeld හි සහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

ලැවිගිනි අවදානම හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක් ද වසා දමා ඇති අතර ජනතාව ඒ කලාප වෙත පැමිණි මෙන් වලකින ලෙසයි දැනුම් දී ඇත්තේ.

වසා තැබෙන මාර්ග

  • Grampians Road, is closed from Silverband Road to the southern Victoria Valley Road intersection.
  • Victoria Valley Road is closed at the Victoria Point Intersection.
  • Yarram Gap Road is closed from Grampians Road to Moyston-Dunkeld Road.
prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »