Search

ලැවිගිනි අවදානමක් නිසා වික්ටෝරියා ප්‍රදේශ කිහිපයක ජනතාව ඉවත් කෙරේ

Victoria Valley ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා හදිසි ලැව්ගිනි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාවට දන්වා ඇත්තේ මෙම තත්ත්වය ඉතා අනතුරුදායක වීමට පෙර වහාම ඉවත් වන ලෙසයි.

Grampians, Mirranatwa සහ Victoria Valley යන ප්‍රදේශ මෙලෙස අවදානමට ලක්ව තිබෙනවා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »