Search

Bluey: The Movie’ ළඟදීම ඔස්ට්‍රේලියාවට

ලෝක ප්‍රසිද්ධ Bluey’s කාටූනයේ ඇනිමේටඩ් චිත්‍රපටය ‘Bluey: The Movie’  2027 දී ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව බව ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව Bluey’s World අත්දැකීම දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබට විදගැනීම සදහා බ්‍රිස්බන් වලදි විවෘත කිරීමට නියමිතයි.

Bluey’s World නම් ජනප්‍රිය රූලවාහිනි වැඩසටහනට ජීවය ලබාදෙමින් Queensland හි වර්ග මීටර් 4,000, භූමි ප්‍රදේශයක Northshore Pavilion හි මෙම නව Bluey’s World අංගය ස්ථාපිත කර තිබෙනවා.

මෙය පවුලේ සැමට එක්වි විනෝද විය හැකි සුවිශේෂි අත්දැකීමක් වනු ඇති.

මෙම අත්දැකීම මනඃකල්පිත සිතුවමකට ජීවයක් වන අතර Bluey සමඟ සම්බන්ධ වීමට රසිකයින්ට අද්විතීය මාර්ගෝපදේශයක් හිමිවන බව සදහන්.

මෙහිදි විවිධ ක්‍රිඩා වලය එකතුවීමට අවස්ථාව හිමිවන අතර ඊට අදාළ ඇදුම් පැලදුම් මෙන්ම නොයෙක් අයිතම මිලදී ගැනීමටද අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ.

බ්ලූයිස් වර්ල්ඩ් එන ඔබට Heeler family’s විසිත්ත කාමරය, මුළුතැන්ගෙය සහ ගෙවත්ත මෙන්ම බ්ලූයි සහ බිංගෝගේ නිදන කාමරය සහ ක්‍රීඩා කාමරය ගවේෂණය කළ හැකියි.

බ්ලූයිස් වර්ල්ඩ් නිල වශයෙන් විවෘත කර ඇති අතර පවුල් පිරිස් හා එක්ව නැරඹිය හැකි සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙය සදහන්.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »