Search

දකුණු ඔස්ට්‍රේලියාවේ ATAR ප්‍රතිඵල වලින් ලාංකික දැරියක් අංක 1ට

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 12 වන ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියාවේ ATAR (Australian Tertiary Admission Rank) හි ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රී ලාංකික සිසුවියක් සමත්ව තිබුණා.

එහිදී 99.75 ක වාර්තාගත ATAR ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දුලී ජයවර්ධන සමත් වී තිබීම ද විශේෂත්වයක්.

එහි දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ප්ලේටන් බුටෙන්කෝ විසින් ATAR ලකුණු 99 ක් ලබාගෙන තිබීම ද කැපී පෙනෙනවා.

මෙම වසරේදී විභාගය සදහා මුහුණ දුන් සිසුන් 1200 කට ආසන්න සංඛ්‍යාවක් Merits 1400 ක් පමණ ලබාගෙන තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »