ඩොලර් 50 අඩුවෙන් මෙල්බන් හි නත්තල් තෑගි ගත හැකි දේවල් සම්බන්ධයෙන් මෙල්බන් වික්ටෝරියා වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.
ඒ අනුව ජීවන වියදම් අර්බුධයත් සමග ඔස්ට්‍රේලියානුවන්ට වැඩි මුදලක් වැය කිරිමට නොහැකිවීම හේතුවෙන් ඩොලර් 50ට අඩු ත්‍යාග ගැන දැනුම් දිමක් සිදු කර තිබුණා.
සුපිරි වෙළඳසැල් වලින්ම එම ත්‍යාග ලබාගැනීම අවශ්‍ය නොවන අතර මෙල්බන් හි කුඩා ව්‍යාපාර වලින් මෙම තෑගි ලබා ගත හැකියි.
ඒ අනුව $50 අඩුවෙන් ඔබට තවත් කෙනෙකුට යළි යළිත් භාවිත කළ හැකි ත්‍යාග පහත පරිදි වේ.