Search

වසර ගණනකට පසු ජනප්‍රිය Snack වර්ගයක් යළි වෙළදපලට

වසර ගණනකට පසු නැවතත් ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය Snack වර්ගයක් වෙළදපොළට යළිත් එක්කර තිබෙනවා.

Allen’s නිශ්පාදන පෙලක් වන Peaches සහ Cream නිශ්පාදන වෙන වෙනම යළිත් වෙළදපලට නිකුත් කර ඇති බව සදහන්.

පසුගිය වසරේ සමාගමට ලැබුණු ඉල්ලීම් අනුව මෙම නිශ්පාදන යළිත් පාරිභෝගිකයින් වෙත ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

2016 සහ 2019 අතර, ඇලන්ස් පීච් සහ ක්‍රීම් බෑග් තනි තනිව අලෙවි කළ අතර 2019 පසු එම නිශ්පාදන වෙළදපලෙන් ඉවත්වුණා.

උත්සව සමයේ සාද ක්‍රීඩා සහ නිවාඩු දිනවල මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට යළිත් වෙළදපල වෙත ගෙන ඒම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් සිය සතුට පල කර තිබුණා.

ඒ අනුව ඩොලර් 5ක මුදලකට මෙම නිශ්පාදන ලබාගත හැකියි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »