Search

ඔස්ට්‍රේලියාවේ Romantic වෙන්න නම් යා යුතුම තැන මෙන්න

ලෝකයේ වඩාත්ම Romantic Place අතරට ඔස්ට්‍රේලියාවත් එක්ව තිබෙනවා.

CN Traveller විසින් සිදුකල අධ්‍යනයකට අනුව තරුණ තරුණියන් වැඩි දෙනෙක් නිවාඩුවට ආදරයෙන් ගත කරන්න තෝරා ගන්නා ස්ථාන අනුවයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

ඒ අනුව ලොව වඩාත්ම Romantic සංචාරක කලාපය ලෙස නම් කර ඇත්තේ ඉතාලියේ අමල්ෆි වෙරළතීරයයි.

එම වෙරළතීරය පෙම්වතුන්ගේ පාරාදිසයක් ලෙස සදහන්.

මාලදිවයින ද තරුණ පෙම්වතුන් අතර වඩාත් ජනප්‍රිය ආදරණීය ගමනාන්තයක් වන අතර මාලදිවයිනට හිමිවන්නේ දෙවන ස්ථානයයි.

ග්‍රිසියේ සැන්ටෝරිනි දූපතද තරුණ ප්‍රජාව අතර වඩාත් ආකර්ෂණීය වන අතර හිරු බැස යෑම අදර්ශනීය හෝටල් වැනි දෑ නිසා මෙම කලාපය Romantic ස්ථාන අතරට ඇතුලත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Hamilton දූපත ලොව ආදරණීයම ස්ථාන අතර 21වන ස්ථානයට නම් කර ඇති අතර එම ශ්‍රේණිගත කිරීමට එක්ව ඇති එකම ඔස්ට්‍රේලියානු කලාපයද මෙය වනු ඇති.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »