
Lotto ලොතරැයි දිනුම් ඇදීමකින් නිව් සවුත් වේල්ස් පුද්ගලයෙකුට ඩොලර් මිලියන මිලියන 4.8ක විශාල දිණුම් ඇදීමක් හිමිව තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 12 වදනා දිණුම් ඇදි ජයග්‍රාහි ලොතරැයි දිනුමෙහි ජයග්‍රාහකයා සම්බන්ධ කර ගැනීමට දින තුනක් ගතව ඇති බවයි වාර්තා වන්නේ.
ජයග්‍රාහකයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ලොට් ලොතරැයි කාර්ය මණ්ඩලය කටයුතු කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ජයග්‍රාහකයා සම්බන්ධ කර ගැනීමට ප්‍රමාධ වී තිබෙනවා.

ජයග්‍රාහකයා සදහන් කළේ මේසා මුදලක් ජයග්‍රහනය කිරීම හිතාගත නොහැකි බවයි වාර්තා වන්නේ.
මෙම ජයග්‍රාහි මුදල ඉදිරි වසර 20 සඳහා සෑම මසකම ඩොලර් 20,000 ක වාරික වශයෙන් යොදවන බව සදහන්.

ජයග්‍රාහකයාට මෙම වසරේ මුලදි ද ලොතරැයි ජයක් හිමිව ඇති බව සදහන්.