වික්ටෝරියානු භාණ්ඩාගාරික Tim Pallas දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
Tim Pallas 2014 සිට වික්ටෝරියා හි භාණ්ඩාගාරික ලෙස කටයුතු කර තිබෙනවා.
ඒ අනුව Tim Pallas වික්ටෝරියානු භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් වී දේශපාලනයෙන් සමුගන්නා බවයි නිවේදනය කර ඇත්තේ.
Tim Pallas 2014 වසරේ සිට භාණ්ඩාගාරික ලෙස කටයුතු කර ඇති අතර 2006 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද කටයුතු කර තිබුණා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් Tim Pallas සදහන් කළේ එම භූමිකාවන්හි සේවය කිරීමට ලැබීම විශාල ගෞරවයක් සහ වරප්‍රසාධයක් බවයි.
Tim Pallas කියා සිටියේ සිය පවුලේ අය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔහු ඉල්ලා අස්වීමේ තීරණයට පැමිණි බවයි.
ඔහු විසින් මීලග භාණ්ඩාගාරික තනතුර සදහා සුදුස්සෙක් යෝජනා කිරිම ප්‍රතික්ශේප කර ඇති අතර ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන්ටම ඒ සදහා සුදුස්සෙක් නිර්දේශ කරන ලෙසයි Tim Pallas සදහන් කර ඇත්තේ.
ඩැනී පියර්සන් 2020 සිට සහකාර භාණ්ඩාගාරික තනතුර හොඹවනවා.