රුපියල යළිත් වරක් ඉතිහාසයේ පහළම අගය වාර්තා කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 198.00 ක් සහ විකුණුම් මිල රු. 202.70 ක් ලෙස වාර්තා විය.

මෙය මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් සටහන් වූ ඉහළම ගැනුම් හා විකුණුම් මිල මට්ටම් වේ.

2021 මාර්තු 01 දින සිට 06 දින දක්වා ඩොලරයේ රුපියල් වටිනාකම සටහන් වූ ආකාරය පහත සටහනින් දැක් වේ.

Date Buy Rate (LKR) Sell Rate (LKR)
2021-04-06 198.0000 202.7000
2021-04-05 197.2500 201.9500
2021-04-01 197.0000 202.1000
2021-03-31 197.6200 202.0400
2021-03-30 196.8300 201.9300
2021-03-29 197.2800 201.7700
2021-03-26 196.7200 201.6000
2021-03-25 196.4100 201.0100
2021-03-24 196.9248 201.1935
2021-03-23 196.3948 200.8635
2021-03-22 195.3773 200.0401
2021-03-19 195.2800 200.1900
2021-03-18 195.3045 201.5005
2021-03-17 197.5800 201.7500
2021-03-16 195.2800 200.0600
2021-03-15 194.4280 198.9640
2021-03-12 194.4440 198.8740
2021-03-10 194.3740 198.6620
2021-03-09 194.3540 198.6820
2021-03-08 194.0460 198.5760
2021-03-05 194.0100 198.3400
2021-03-04 193.9400 198.2700
2021-03-03 193.9900 198.3200
2021-03-02 192.4900 197.3200
2021-03-01 192.0100 197.0500

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »