
මෙල්බන් හි Clarkefield ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී ඇත.
හිසට සිදුවූ තුවාල හමුවේ මොහු මියයන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැමරා උපයෝගී කරගෙන විමර්ශන සිදුකරන බව පොලිසිය කියාසිටියා.

මරණය සැක සහිත බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කලේ.
COMMENTS