Search

දකුණු කොරියානු ජනාධිපතිවරයාට සිය ධූරය අහිමි වෙයි

දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යොල් ට සිය ධූරය අහිමි වී තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාට එරෙහිව ජාතික සභාව වෙත ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝගය එරට විපක්ෂය විසින් ජයග්‍රහණය කිරීමත් සමගයි.

ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් යෝජනාවට පක්ෂව ඡන්ද 204 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 85 ක් පමණයි.

දකුණු කොරියාව තුළ යුධ නීතිය පැනවීමත් සමග ජනාධිපතිවරයා කෙරෙහි ලෝකයේම අවධානය යොමු වීම ද විශේෂත්වයක්.

මේ අතර අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන ඩුක් සෝ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කරනු ඇති බවට වාර්තා පළ වනවා.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »