Search

ශ්‍රී ලංකාවේ නව කතානායකවරයා තෝරා පත් කරන දිනය දැනුම් දෙයි

නැවත පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී ශ්‍රී ලංකාවේ නව කතානායකවරයා තෝරා පත් කර ගත යුතු බවට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ලබන 17 සහ 18 යන දෙදින තුළ පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතයි.

ඒ අනුව ලබන 17 වනදා නව කතානායකවරයා තෝරා පත් කර ගත යුතු බවයි සදහන් වන්නේ.

ඊයේ දිනයේදී අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග එම ධූරය පුරප්පාඩු වී තිබෙනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »