ඔස්ටේ‍රලියානුවන් Junk foods ආහාරයට ගැනීම ඉහළ යයි

සෑම ඔස්ටේ‍රලියානුවන් 05 දෙනෙකුගෙන් 04 දෙනෙකුම දෛනිකව ක්ෂණික ආහාර (Junk foods) ආහාරයට ගන්නා බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

අධි පෝෂණය සහ ස්ථුලතාවය වැනි කරුණු සඳහා මෙය සෘජුව බලපාන බව සඳහන්.

2015-2020 කාලය තුළදී පුද්ගලයන් 230000 ක් යොදාගෙන මෙම පරීක්ෂණය සිදුකර තිබුණා.

අධික කාර්ය බහුලත්වය හමුවේ බොහෝ ඔස්ටේ‍රිලියානුවන් Junk foods සඳහා වැඩි නැඹුරුවක් දක්වන බවයි මෙහිදී හෙළිවී ඇත්තේ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »