
සෑම ඔස්ටේරලියානුවන් 05 දෙනෙකුගෙන් 04 දෙනෙකුම දෛනිකව ක්ෂණික ආහාර (Junk foods) ආහාරයට ගන්නා බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
අධි පෝෂණය සහ ස්ථුලතාවය වැනි කරුණු සඳහා මෙය සෘජුව බලපාන බව සඳහන්.
2015-2020 කාලය තුළදී පුද්ගලයන් 230000 ක් යොදාගෙන මෙම පරීක්ෂණය සිදුකර තිබුණා.

අධික කාර්ය බහුලත්වය හමුවේ බොහෝ ඔස්ටේරිලියානුවන් Junk foods සඳහා වැඩි නැඹුරුවක් දක්වන බවයි මෙහිදී හෙළිවී ඇත්තේ.
COMMENTS