Search

අවුරුදු 90 දී උපාධිය සම්පූර්ණ කළ මිත්තණිය

වයස අවුරුදු 90දි සිය උපාධිය සම්පූර්ණ කළ කාන්තාවක් පිළිබද පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා.

ඒ අනුව නොවැම්බර් 23 දින Southern New Hampshire විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ  උපාධිය ලබාගැනීමට 90 හැවිරිදි Annette Roberge සමත්ව තිබෙනවා.

අදාළ කාන්තාව විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ නමුත් ඇය එම කාලයේ දරුවන් පිළිසිද ගැනීමෙ හේතුවෙන් ඇයගේ අධ්‍යාපන කටයුතු නවතා දැමූ බවයි වාර්තා වන්නේ.

ඇය දරුවන් 5 දෙනෙකුගේ මවක් වන අතර ඇය යාපාර පරිපාලනය පිළිබඳ  උපාධිය සාර්ථකව නිම කිරිමට අවස්ථාව හිමිවනවා.

විශ්ව විද්‍යාලයේ සභාපති සදහන් කළේ ඇය පාසලේ උපාධියක් ලබාගත් වැඩිමහල්ම උපාධිධාරියා ලෙසයි වාර්තා අතරට එක්වන්නේ.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »