Search

වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව දැකගන්න ඔස්ට්‍රේලියානුවට අවස්ථාවක්

වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව මේ සතියේ දැක ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව හිමිවනවා.

Geminid ලෙස නම් කෙරුණු මෙම උල්කාපාත වර්ෂාව ඉදිරි දින කිහිපය තුළ ලොව පුරා උපරිම පරාසයක දැකගත හැකි බවයි වාර්තා වන්නේ.

Geminid උල්කාපාත වර්ෂාව ඇතිවන්නේ Phaethon 3200 නම් ග්‍රහකයා පසුකර යෑමත් සමගයි.

තවද Geminid උල්කාපාත වර්ෂාව පැයකට උල්කාපාත 120 ක් දක්වා නිපදවිය හැකි බව සදහන්.

ඒ අනුව දෙසැම්බර් 14 අලුයම අහසේ උල්කාපාත වර්ෂාව දැකගැනීමට අවස්ථාව ඔස්ට්‍රේලියානුවන්ට හිමිවනවා.

ඒ ඒ ප්‍රධාන නගර වලට උල්කාපාත වර්ශා දිස්වෙන වේලාවන් පහත පරිදි වේ. (දෙසැම්බර් 14)

Sydney: 3.59am
Melbourne: 4.12am
Brisbane: 3.08am
Adelaide: 4.17am
Perth: 3.30am
Hobart: 3.45am
Darwin: 4.43am
Canberra: 4.03am
prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »