ඔස්ටේ්‍රලියා මීලග සංචාරක බුබුලු ආසියානු රටවල් 03 ක් සමග

ආසියානු රටවල් 03 ක් සමග මීලග සංචාරක බුබුලු ඇති කර ගැනීමට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර තිබෙනවා.

සිංගප්පූරුව – ජපානය සහ දකුණු කොරියාව එම රටවල් 03 යි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තවදුරටත් කරුණු හුවමාරු කර ගනිමින් සිටින බවයි අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් වාර්තාවල දැක්වෙන්නේ.

ලබන 19 වනදා සිට ආරම්භවන ඔස්ටේ්‍රලියා – නවසීලන්ත සංචාරක බුබුළේ සාර්ථකත්වය මත මෙම දෙවන අධියර ආරම්භ කෙරෙනු ඇති බවටද වාර්තා පළවනවා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »