Search

ඔස්ටේ්‍රලියා මීලග සංචාරක බුබුලු ආසියානු රටවල් 03 ක් සමග

ආසියානු රටවල් 03 ක් සමග මීලග සංචාරක බුබුලු ඇති කර ගැනීමට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර තිබෙනවා.

සිංගප්පූරුව – ජපානය සහ දකුණු කොරියාව එම රටවල් 03 යි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තවදුරටත් කරුණු හුවමාරු කර ගනිමින් සිටින බවයි අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් වාර්තාවල දැක්වෙන්නේ.

ලබන 19 වනදා සිට ආරම්භවන ඔස්ටේ්‍රලියා – නවසීලන්ත සංචාරක බුබුළේ සාර්ථකත්වය මත මෙම දෙවන අධියර ආරම්භ කෙරෙනු ඇති බවටද වාර්තා පළවනවා.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »