Search

මෙල්බන් හි දේපල වෙළඳාම් සඳහා හොඳම ප්‍රදේශ

2024 දී දේපල ගැනුම්කරුවන් සඳහා මෙල්බර්න් හි වඩාත්ම ජනප්‍රිය තදාසන්න ප්‍රදේශ පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Domain වාර්තාව මගින් දේපල විකිණීම් පිළිබඳ ලැයිස්තු පිරික්සීම් සහ වැඩිම දේපල නැරඹුම් සංඛ්‍යාවෙන් සහිත තදාසන්න ප්‍රදේශ අනුව මෙම නම් කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ඇල්බට් පාර්ක් මෙල්බන් හි දේපල ගණුදෙනු සදහා වඩාත් සුදුසුම ප්‍රදේශය ලෙසයි නම් කර ඇත්තේ.

ඇල්බට් පාර්ක් හි ස්වභාවික සෞන්දර්ය සහ ජන ඝනත්වය වැනි සාධක මෙලෙස දේපල සදහා ඉල්ලුම ඉහළ යෑමට බලපාන බව සදහන්.

ඒ අනුව 2024 දී දේපල ගැනුම්කරුවන් සඳහා මෙල්බර්න් හි වඩාත්ම ජනප්‍රිය තදාසන්න ප්‍රදේශ පහත පරිදි වේ.

These are the most popular suburbs in Melbourne for property buyers in 2024:

  1. Albert Park
  2. Middle Park
  3. Toorak
  4. Carlton North
  5. Malvern
  6. Canterbury
  7. East Melbourne
  8. Clifton Hill
  9. Fitzroy
  10. Fitzroy North

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »