Search

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ජාත්‍යන්තර නිෂ්පාදකයින් විසින් බහුලව භාවිතා කරන Arabica beans කෝපි  සඳහා මිල පසුගිය අඟහරුවාදා ඉහළ දැමීමක් ද සිදු කෙරුණා.

ඒ අනුව Arabica beans කෝපි 45g ක් සඳහා ඩොලර් 3.44 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ සියයට 80 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැප්තැම්බර් මාසයේදී  Robusta beans කෝපි වල මිල ද ඉහළ මට්ටමකට ළඟා වුණා. .

ලෝකයේ විශාලතම කෝපි නිෂ්පාදකයින් දෙදෙනෙකු වන බ්‍රසීලය සහ වියට්නාමයට බලපා ඇති අයහපත් කාලගුණයෙ බලපෑමෙන් පසු මෙලෙස කෝපි සැපයුම් ප්‍රමාධ වූ බව සදහන්.

බ්‍රසීලය සහ වියට්නාමයට අධික වර්ෂාවකට නිරාවරණය වීමත් සමග අස්වැන්න දුර්වල වූ බවටයි සදහන් වනනේ.

කෙසේ වෙතත් පසුගිය මාසයේ නිකුත් කරන ලද දත්ත අනුව ඔස්ට්‍රේලියාවේ කෝපි සපයන්නන් ජීවන වියදම් පීඩනය මධ්‍යයේ වුවද ඔවුනගේ සේවය නිසි පරිදි සපයන බවයි.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »