නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.
ඔහුගේ නම මේ වනවිට මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මන්ත්‍රී ධූර 02 ක් හිමි වුණා.
ඉන් එක් මන්ත්‍රී ධූරයක් හිමි කර ගත්තේ රවී කරුණානායක විසින් වීමද විශේෂත්වයක්.