ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව අද යළිත් පොළි අනුපාතික අගය 4.35 පෙර පැවති අගයෙහි යළිත් ස්ථාවර වීමට තීරණය කර තිබෙනවා.
සංචිත බැංකු ප්‍රධානීන්ගේ වසර අවසාන හමුව අද පැවති අතර එහිදි යළිත් වරක් මෙරට පොලී අනුපාතිකට පැවති අගයෙහිම ස්ථාවර වීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.