Search

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක්( ToyWorld north of Melbourne )කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා හිතා මතා වාහනයක් අලෙවිසැල් වීදුරුවට වද්දා හදිසි අනතුරක් සිදුවු වාක් මෙන් හැසිර වෙළඳසැලට ඇතුල් වී භාණඩ සොරකම් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අදාළ සැකකරුවන් දෙදෙනා අළෙවි සැලේ තිබු සෙල්ලම්බඩු රැසක් මෙලෙස සොරකමට ලක්කර ඇති බව සඳහන්.

ෆෝඩ් වර්ගයේ රථයකින් මෙලෙස හිතා මතා අනතුරක් සිදු කළ යුවල භාණ්ඩ රැසක් සොරකම් කරගෙන එම රථයෙන්ම පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සොයා දත්ත පරික්ෂා කරන අතර තැඹිලි පැහැයට හුරු ෆෝඩ් වර්ගයේ මෝටර් රථයක් බවයි පොලීසිය සඳාහන් කළේ.

වැටලීමට අදාළ දර්ශන හෝ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට පොලිසිය සම්බන්ධ කර ගන්නා ලෙස දැනුම් දීමක් ද කර තිබෙනවා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »