ලොව Relaxing Places සහිත රටවල් අතුරින් ඔස්ට්‍රේලියාව අංක එකට නම් කර තිබෙනවා.
BookRetreats.com විසින් සිදුකළ ඇති අතර ජනගහනය, ස්වභාව සෞන්දර්ය සහ විවිධ නිර්නායක මත පදනම්ව රටවල් 76ක් මේ සදහා යොදාගෙන තිබුණා.
ඒ අනුව නිවාඩුවට විවේකීව ගත කිරීමට සුදුසුම ආරක්ෂිත රටවල් එම ශ්‍රේණිගත කිරීමට ඇතුලත්.
වන ඝණත්වය සහ මිනිසුන් පරිසරයට සම්බන්ධවීම යන සාධක මත ඔස්ට්‍රේලියාව ලොව අංක එකේ Relaxing රට ලෙස නම් කර ඇති අතර කැනඩාව එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනට නම් කර තිබෙනවා.
තවද අයිස්ලන්තය සහ ෆින්ලන්තය එම ශ්‍රේණිගත කිරීමේ තුන සහ 4 යන ස්ථාන හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.
නවසීලන්තයට එම ශ්‍රේණිගත කිරීමේ 5වන ස්ථානග හිමිවන අතර සචාරකයින් මෙන්ම ව්‍යාපාරිකයින් ද තම මනස Relax කර ගැනීමට මේ රටවල් කෙරේ ආකර්ශණයක් දක්වන බවයි වාර්තා වන්නේ.
These are the 20 most relaxing places in the world
- Australia
- Canada
- Iceland
- Finland
- New Zealand
- Austria
- Sweden
- Estonia
- Norway
- Portugal
- Botswana
- Croatia
- Germany
- Montenegro
- Japan
- Spain
- Bulgaria
- Lithuania
- Czechia
- Malaysia