Search

2024 ඔස්ට්‍රේලියානුවන්ගේ Google Search ලොව අන් රටවල් පරදයි

මේ වසරේ ඔස්ට්‍රේලියානුවන් වැඩිපුරම Google හරහා වැඩිපුර සෙවීම් සිදුකළ දේවල් බන්ධයෙන් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා ඉසව්වල සිට පොප් තරු දක්වා, වැඩි වශයෙන් Google සෙවීම් කිරීමට ඔස්ට්‍රේලියානුවන් කටයුතු කර ඇති බව සදහන්.

ඔස්ට්‍රේලියානුවන් මෙලෙස  Google හරහා සිදුකළ සෙවීම් අනුව පෙන්නුම් කරන්නේ ඔස්ට්‍රේලියානුවන් ගෝලීය වශයෙන් දැනුවත්, ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක්, කුතුහලයක්, නිර්මාණශීලී සහ අභියෝගයකට මුහුණ දෙන පිරිසක් බවයි.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් Google හරහා වැඩි වශයෙන් සොයා ඇත්තේ US Election යන වාක්‍ය කාණ්ඩයයි.

දෙවනුවට ඔස්ට්‍රේලියානුවන් වැඩිපුරම සොයා ඇත්තේ Olympic medal tally වන අතර තුන්වනුවට තවත් ක්‍රීඩා ඉසව්වක් වන Euros ගැන සොයා ඇති බව සදහන්.

Google Australia හි Camilla Ibrahim සදහන් කලේ මෙම තත්වය අනුව ඔස්ට්‍රේලියානුවන් හොද අවබෝධයක් සහිත බුද්ධිමත් පිරිසක් බව අවබෝධ වන බවයි.

ඒ අනුව 2024 වසරේ ඔස්ට්‍රේලියානුවන් සිව්වනුවට වැඩි වශයෙන් සොයා ඇත්තේ Liam Payne ගැනයි. ඔහුගේ මරනයත් සමග වාර්තාගත අගයක් ඔහු පිළිබද සොයා ඇති බව සදහන්.

පස්වනුවට Taylor Swift ගැන අවදානය යොමු කළ අතර මෙල්බන් සහ සිඩ්නි සචාර නිසා ඇය ගැන උනන්දුව ඔස්ට්‍රේලියානුවන් අතර වැඩිවුණා.

6. Connections

7. Copa America

8. T20 World Cup

9.Ticketek Marketplace

10. Wheelchair tennis Paralympics

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »