Search

උත්සව සමයේ රට පුරා සුපිරි වෙළඳසැල් විවෘත දින

මෙවර උත්සව සමයේ ඔස්ටේ‍රලියාව පුරා එක් එක් සුපිරි වෙළඳ සැල් ජාල විවෘතව තබන දින සහ වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Woolworths, Coles සහ ALDI යන සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව ලබාගත් තොරතුරු අනුවයි එම වේලාවන් සකස් කර ඇත්තේ.

බොහෝ ප්‍රාන්තවල සුපිරි වෙළඳසැල් නත්තල් දිනයට පෙර දින විවෘතව තැබුණද නත්තල් දිනයේ වසා තැබෙනු ඇති.

කෙසේවෙතත් බහුතරයක් අලෙවිසැල් දෙසැම්බර් 26 වනදා බොක්සින් දිනයේදී මෙන්ම ජනවාරි පළමුවනදා ද විවෘතව තැබීමට නියමිතයි.

Colse සුපිරි වෙළදසැල් දෙසැම්බර් 25 වන දින අනිවාර්‍යයෙන් වසා තැබෙන අතර ජනවාරි පළමුවනදා සියලු Colse වෙළදසැල් විවෘත වනු ඇති.

තවද Woolworths නිවේදනය කලේ බොක්සින් සින සිට ජනවාරි දෙවන දා තෙක් විවෘත කිරීමට සූදානම් බවයි.

එක් එක් ප්‍රාන්තය අනුව වෙළඳසැල් විවෘතව තබන දිනයන් හා වේලාවන් පහතින්

https://www.9news.com.au/national/christmas-trading-hours-2024-what-stores-are-open-during-the-holiday-period/ad384c83-e62c-4d7e-8089-a6e0210906b1

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය උපදේශන මාධ්‍යයෙහි වෙනසක්

සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු මූල්‍ය උපදෙස් සඳහා සමාජ මාධ්‍ය වෙත යොමු වන බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »